• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොමිස් ගැහිල්ලක් ගැන ජනනායක සර් රටට කියයි

June 8, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව ගේන්න වැඩ කළ තිස්ස සර් ආණ්ඩුවට බැනගෙනම එළියට බහී (VIDEO)
Share on WhatsAppShare on Facebook

කාබනික පොහොර විදේශ රටවලින් ආනයනය කිරීමෙන් සිදුවන්නේ කිහිපදෙනෙකු අතට කොමිස් මුදලක් ලැබීම සහ මෙරට මුදල් විශාල ලෙස පිටරටට ඇදී යාමක් පමණක් බවට ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා තම සමාජ ජාල ගිණුමේ මේ සටහනක් තබා තිබේ.

ඔහු තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

කාබනික පොහොර ආනයනයේ අවදානම
——————————–
රසායනික පොහොර ආනයනය නැවැත්වීමට රජය ගන්නා ලද තීරණය මහත් සේ අගය කරමි. නමුත් ලංකාවේ දී ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය දේශගුණික හා පාරිසරික තත්වයන්ද, අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය හා තාක්ෂණික දැනුම උපරිමයෙන් තිබියදීත් වෙනත් රටක නාගරික අපද්‍රව්‍ය වලින් නිපදවන ලද කාබනික පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිලිබද දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරමි.

ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු ලෙස එම කාබනික පොහොර සමග ශාක හෝ සතුන්ට හානිකර අප රටේ දැනට නොපවතින ව්‍යාධිජනක දිලීර සහ බැක්ටීරියා ආදිය ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි.

එසේම ශ්‍රී ලංකාවේ පවා නාගරික කැලිකසලවල බැර ලෝහ යම් ප්‍රමාණයක් අඩංගු වන අතර විදේශ රටවල (චීනය වැනි) ඊටත් වඩා බැර ලෝහ අඩංගු විය හැකි බවද සඳහන් කරමි.

රට තුළදීම රටට අවශ්‍ය කාබනික පොහොර නිපදවීම මගින් නව ව්‍යවසායකයින්ට රැකියා අවස්ථා නිර්මාණය වන අතර රටේ මුදල් පිටරටට ඇදී යාම වළකියි .

කාබනික පොහොර විදේශීය රටවලින් ආනයනය කිරීමෙන් වන්නේ කිහිප දෙනෙකුට කොමිස් මුදලක් ලැබීම සහ අපේ මුදල් විශාල වශයෙන් පිටරටවල් වලට ඇදීයාම පමණකි.

– තිස්ස ජනනායක

SendShareShare
Previous Post

කවුරු වුණත් වෙනසකට කැමති…

Next Post

බංග්ලාදේශයට ඩොලර් 10යි: ලංකාවට ඩොලර් 15යි: චීන එන්නතෙන් බිලියන 14ක් යටිමඩි ගැහුවාද?

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.