සජබ මන්ත්‍රී ජගත් විතාන මහතා හට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කොට ඇත. Sri Lanka Latest News
මරණ තර්ජන එල්ල වී තිබීම හේතුවෙන් ඒ මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කරන ලද ඉල්ලීම් හමුවේ මෙම සැරයන්වරයාගේ සේවය ලබා දීමට පියවර ගෙන තිබේ.










