ප්‍රවීණ ශිල්පි සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී වසරක් සපිරීමට නියමිතය.
ඒ වෙනුවෙන් ඔහුගේ සහෝදර පියල් පෙරේරා නව ගීතයක් නිර්මාණය කොට ඇත.
එම ගීය සම්බන්ධයෙන් සුනිල් පෙරේරා මහතාගේ පුතුන් දෙදෙනාද අදහස් දක්වන ආකාරය මෙම වීඩියෝවේ දැක්වේ.

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.