මින් මතු ස්වාධීන රූපවාහිනී සේවය නිර්දේශපාලනයෙන් යුතුව ස්වාධීනව වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බවත්, රාජපක්ෂවරුන්ට හෝ ආණ්ඩුවට හෝ කිසිදු දේශපාලන පක්ෂයකට කඩේ ගියහොත් ස්වාධීන රූපවාහිනී සේවය වටලන බවත් අරගලකරුවන් දැනුම් දී ඇත.
ඊයේ රාත්‍රියේගම්වැසියන් ඇතුලු අරගලකරුවන් ස්වාධීන රූපවාහිනියට පැමිණ එම දැනුම් දීම කළේ මෙසේය.