හලාවතදීත්-කටුනායකදීත්-රතුපස්වලදීත් සිද කළ ක්‍රියාදාමයන් තවම ජනතාවගේ මතකයේ ඇති බවත්, රඹුක්කන සිදුවීමද එම කදුලු කතාවට එක්වන බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කළහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ සාධාරණ උද්ඝෝෂණ අවිනීත ක්‍රම මගින් වැළැක්වීමට උත්සාහ කිරීම පිළිගත නොහැකි යැයි කියාය.










