අද (27) සිට දහවල් කාලයේ පැවති අධික උෂ්ණත්වය තරමක් අඩුවී රාත්‍රී කාලයේ දී උෂ්ණත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසනවා. (Sri Lanka Latest News)
පසුගිය දිනවල පැවති දහවල් කාලයේ සිරුරට දැනෙන උෂ්ණත්වයේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවා.
newscenter










