• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොර කොරියා රස්සා ෆෝම් එකක් අන්තර්ජාලේ සැරිසරනව… අහුවෙන්න නම් එපා..! Sri Lanka Latest News

February 27, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
හොර කොරියා රස්සා ෆෝම් එකක් අන්තර්ජාලේ සැරිසරනව… අහුවෙන්න නම් එපා..! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තරඟ විභාග සහ රැකියා යනාදිය ඉලක්ක කරගනිමින් නොමඟ යවන ගූගල් පෝරම, ව්‍යාජ යෙදුම් මෙන් ම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන්, බොහෝ දෙනෙකු නොමග යන අවස්ථා බහුලව දැක ගන්න ට ලැබෙනවා. එවන් නොමග යන සුළු සටහනක් සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. (Sri Lanka Latest News)

සමාජ මාධ්‍ය සටහන් : 

2024 සඳහා වන කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා වන පූර්ව සමීක්ෂණය බවත්, එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වන සමීක්ෂණයක් බවත් දක්වමින්, පූර්ව සමීක්ෂණයක් සඳහා විභාග අපේක්ෂිත අයැදුම්කරුවන් තොරතුරු ලබා දීම අනිවාර්ය බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වූයේ මෙලෙසින්.

මෙම ෆෝරමය සම්බන්ධ තොරතුරු බහලුව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය විමසා අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳව අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කොරියානු රැකියා අවස්ථා සඳහා අයැදුම් කිරීමට ශ්‍රී ලාංකිකයන් අතර දැඩි තරඟයක් පවතින අතර ඒ සඳහා මූලික සුදුසුකමක් වන්නේ කොරියානු භාෂා විභාගය සමත් වීමයි.

එවන් පසුබිමක, මෙවැනි සමීක්ෂණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම්දීමක් සිදුකර තිබිය යුතු බැවින් අප ඒ පිළිබඳව ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් එවැනි තොරතුරක් පිළිබඳව නිල මාධ්‍ය ප්‍රචාරයක් හෝ නිල සටහනක් අපට දැක ගන්නට නොලැබුණි.

ඒ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පළ කරන ලද නිල සටහනක දක්වා තිබුණේ, ඉහත අයදුම්පත්‍රය ව්‍යාජ බවත්, එය කොරියානු භාෂා විභාගයට සම්බන්ධ නොවන බවත් ය. 

එමෙන්ම ඉහත ව්‍යාජ සටහන්හි දක්වා තිබූ ගුගල් පෝරමයේ සබැඳිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත්, මෙවැනි වංචනික සටහන් සඳහා නොරැවටෙන ලෙසත්, ඔවුන් වැඩි දුරට ත් එහි සඳහන් කර තිබුණේ මෙලෙසින්.

https://web.facebook.com/photo.php?fbid=710534821258416&set=a.190605576584679&type=3&ref=embed_post

කොරියානු HRDK ආයතනය (කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවය) විසින් ද ඉහත ගූගල් පෝරමයක ස්වරූපයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා අයදුම්පත ව්‍යාජ බවත්, එය, HRDK ආයතනයේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිත කර තොරතුරු එක් රැස් කරන මෙවන් වංචනික පාර්ශවයන්ගේ ක්‍රියාකාරකම් වලට නොරැවටෙන ලෙස ඔවුන් ද, සටහනක් එක් කර තිබුණා.

https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fweb.facebook.com%2Fepscentersl%2Fposts%2Fpfbid02rfHtXKBVaQaSMtSq1TEjMUbFFXr3r44tfPdUbN1TDMiJLG5zf4Kf6NmSk1CBwv6Ul&show_text=true&width=500

2024 කොරියානු විභාගය සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති උපදෙස් වෙත යොමු විය යුතු අතර, එම විභාගය සඳහා නිල අයදුම් පත්‍රය පෙබරවාරි 26 සිට 29 දක්වා www.slbfe.lk වෙබ් අඩවියෙන් පමණක් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා අයදුම්කරුවන්ට 1989 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමේ හැකියාවක් පවතී.

මෙවැනි වංචනික උත්සාහයන් හඳුනා ගැනීම සහ මෙම ව්‍යාජ අයදුම්පත්‍ර හරහා පුද්ගලික තොරතුරු සැපයීමෙන් වැළකී සිටීම ට සියලුදෙනා දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2024 සඳහා වන කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත් වන පූර්ව සමීක්ෂණයක් බවට දක්වමින් සහ ඒ සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය බවට දක්වමින් පළ වූ ගූගල් ෆෝරමය ව්‍යාජ බවයි. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද දැනුම් දෙන්නේ මෙවැනි ෆෝර්මයක් එම කාර්යාංශය විසින් නිකුත් කර නොමැති බවත්, සෑම විටම එම කාර්යාංශ නිල වෙබ්අඩවියේ දැක්වෙන තොරතුරු හා පියවරයන් අනුගමනය කරන ලෙසත්, මෙවැනි වංචනික ක්‍රියාවන් සඳහා හසු නොවන ලෙසයි.

factcrescendo

SendShareShare
Previous Post

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News

Next Post

අද රෑ ඉඳන් රස්නේ තවත් වැඩිවෙනවලු! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.