• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඥානසාර හිමිගේ එක රටක් එක නීතියක් බළකාය වැඩ පටන් ගනී! ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි!

January 23, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඥානසාර හිමිගේ එක රටක් එක නීතියක් බළකාය වැඩ පටන් ගනී! ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි!
Share on WhatsAppShare on Facebook

එක රටක් එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ඉස්ලාම් පෙළ පොත්වල අන්තර්ගතය පිළිබඳව කනස්සල්ල පළ කිරීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි 6, 7, 10 සහ 11 ශ්‍රේණි සඳහා ඉස්ලාම් පෙළ පොත් යළි කැඳවා තිබේ.

ඒ අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිංහල සහ දෙමළ භාෂාවලින් පෙළ පොත් ලැබුණු ජාතික සහ අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුන්ට ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

කොමසාරිස් ජනරාල් පී.එන්. ඉලප්පෙරුම මහතා එම පෙළපොත් නැවත කැඳවන ලෙසත් පෙළ පොත් සංශෝධනය කරන තුරු ඒවා සිසුන්ට බෙදා හැරීම නතර කරන ලෙසත් උපදෙස් දී තිබේ.

ඉලප්පෙරුම මහතා පැවසුවේ, එම පොත්වල යම් යම් පිළිකුල් සහගත වචන අඩංගු වී ඇති බව ජනාධිපති කාර්ය සාධක බළකායෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙන්, සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව තම කාර්යාලයට ලැබුණු පණිවිඩයකට අනුව මෙම කැදවීම සිදු කර ඇති බව පැවසේ.

SendShareShare
Previous Post

GOTA’S WAR ‘3’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

මිනිස්සුන්ට වේලක් කන්නත් නැති අස්සේ ආණ්ඩුව ලක්ෂ ගණනින් මල් විසි කරලා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper