සී.වී. විග්නේෂ්වරන් මහතා ජනාධිපති රනිල් වික්‍ර්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකදැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
කෙසේවෙතත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන දේ විග්නේෂ්වරන් පිළිගත්තද දෙමළ ජනතාව එය පිළිගැනීමට සූදානම් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.










