• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ගෙවන්නේ පුටින්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමේ පාපකර්මයද? Sri Lanka Latest News

March 21, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ ගෙවන්නේ පුටින්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමේ පාපකර්මයද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුර ජනාධිපති වූ විගස අනුරව හමුවෙන්න ආවේ මෙරට රුසියානු තානාපතිවරයාය. ඔහු අනුර හමුවෙන්න පැමිණ රුසියානු ජනාධිපති පුටින්ගේ විශේෂ පුද්ගලික ආරාධනාවක් අනුරට භාරදුන්නේය. එම ආරාධනාව නම් රුසියාවේ පැවැත්වෙන බි්‍රක්ස් සමුළුවට සහභාගි වන ලෙසය. රුසියාවට ජවිපෙ සමග සමීප සබඳතා තිබිණි. ඒ, ජවිපෙ ඇමෙරිකානු විරෝධී අධිරාජ්‍ය විරෝධී පක්ෂයක් ලෙස පෙනීසිටින නිසාය. රුසියාව ඒ අනුව අනුර බලයට පත්වීම දකින්න ඇත්තේ ඇමෙරිකානු විරෝධී, රුසියානු මිත්‍ර රටවල් අතරට තවත් රටක් එකතු වනු ඇතිය යන නිගමනයෙන්ය. අනුර ජනාධිපති වූ විගස පුටින් ආරාධනාව අනුරට යැව්වේ ඒ නිගමනය තුළ සිට විය යුතුය.Sri Lanka Latest News

එහෙත් අනුර පුටින්ගේ ආරාධනය පිළිගත්තේ නැත. ඔහු පුටින්ගේ ආරාධනය පිළිගෙන ඇමෙරිකාව තරහා කරගන්න අකැමැති වන්නට ඇත. ඒ වනවිට ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සමග අනුරගේ සමීප සබඳතාවක් තිබිණි.

එමෙන්ම අනුර බලයට එන විට මත්තල ගුවන් තොටුපළ රුසියා-ඉන්දියා ඒකාබද්ධ සමාගමකට දෙන්න රනිල්ගේ ආණ්ඩුව තීරණය කොට තිබිණි. රුසියාව ඇමෙරිකාව පනවා ඇති සම්බාධක නිසා මත්තල රුසියා-ඉන්දියා ඒකාබද්ධ සමාගමකට දීම අත්හිටුවන්න යැයි මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් රනිල්ගේ ආණ්ඩුවට බලපෑම් කළාය. එවක ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර, ඇමෙරිකාවේ බලපෑම්වලට ආණ්ඩුව යටත් වන්නේ නැතැයි ඔහු කීවේය. අනුර ජනාධිපති වූ පසු ඇමෙරිකානු බලපෑමට යටත් වෙමින් මත්තල රුසියා-ඉන්දියා සමාගමට දීමේ තීරණය හකුළා ගත්තේය. එයින් කෝපයට පත් රුසියානු තානාපතිවරයා ලංකාවේ ආයෝජන කරන්න ව්‍යාපෘති නැතැයිද ලංකාවේ ආයෝජන කරන්න වාතාවරණයක් නැතැයිද මාධ්‍ය හමුවකදී කීවේය.

ඉරාන යුද්ධයත් සමග ඇමෙරිකාව රුසියාවට පනවා තිබූ සම්බාධක ඉවත් කළේය. ඒ ඉන්දියාවට රුසියාවේ තෙල් ලබාගැනීමට පුළුවන් වන ලෙසය. තහනම ඉවත් කළ විගස විදේශ ඇමැති විජිත හේරත් මෙරට රුසියානු තානාපති හමුවී ලංකාවට අවශ්‍ය තෙල් මිලට ගැනීමට ඉල්ලීමක් කළේය. රුසියාව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු බලශක්ති ඇමැතිවරයාව සම්බන්ධ කර දුන්නත් තෙල්වලට ගෙවීම් කරන මුදල් ඒකකය සම්බන්ධ ප්‍රශ්නයක් මතුවී තිබේ.

එදා අනුර පුටින්ගේ ආරාධනය භාර නොගත්තේ මෙවැනි අර්බුදයක් එන බව නොදැන විය යුතුය. ඒ වෙලාවේ අනුර බි්‍රක්ස් සමුළුවට සහභාගි වී පුටින් සමග සබඳතා ශක්තිමත් කරගත්තා නම් මෙයට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් ලබාගත හැකිව තිබිණි. රුසියාව හිතනවා ඇත්තේ මෙය තිත්තයාගේ වාරය කියා විය යුතුය.

SendShareShare
Previous Post

ජයකොඩිට නඩු දැම්මේ පරණ සිද්ධියකට! ජනාධිපති ඇමැතිගේ පැත්ත ගනී! Sri Lanka Latest News

Next Post

සජබෙ සුබ ලකුණක්! මිනිස්සුන්ට නොතේරෙන ආර්ථික පණ්ඩිතකම් කතා කරන ‘ඔස්තාර්ලා’ වෙනුවට තේරෙන භාෂාවෙන් මිනිස්සුන්ට කතාකරන සැබෑ ආර්ථික උගතෙක් එළියට එයි! අහලා බලන්න මේ විග්‍රහය! සජබෙ බෙලි කපන ප්‍රබලයෝ ටික මේ මිනිහව නැති කරයිද දන්නෙ නෑ! සියලුම සජබ පාක්ෂිකයන්ගේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.