• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොඩහේවා පෙන්න පෙන්න සජබෙ ප්‍රශ්න හදන්න රනිල් කියන දේම මෙන්න මාලිමාවේ හරිනිත් කියනවා! ඒ මදිවාට හඳුන්නෙත්ති අනුර එක්ක විවාදෙට සජිත්ට එන්න කිව්වා! සජිත් ඒ මොහොතේම බාර ගත්තා! අනේ හරිනි කියනවා එහෙම බැහැලු..! රනිල්වත් ඕනමලු විවාදෙට! අලි-මාලිමා අලුත් සන්ධානයක්ද මේ ‌එන්නේ…! VIDEO I Sri Lanka Latest News

April 9, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානම මාතෘකාවක් වී ඇත්තේ සජිත්-අනුර විවාදයය. Sri Lanka Latest News

මෙම විවාදයට මුලින්ම මාලිමාවට අභියෝග කළේ සජබ මන්ත්‍රී නලින් බණ්ඩාරය.

නලින් බණ්ඩාර කියා සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබද විවාද කිරීමට මාලිමාවේ ආර්ථික කවුන්සිලයට සජබ ආර්ථික කමිටුවෙන් අභියෝගයක් ඉදිරිපත් වී ඇති බවය.

ඒ බව සජබ ආර්ථික කමිටුවේ සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද තහවුරු කර සිටියේය.

නමුත් ඊට මාලිමාවේ ආර්ථික කවුන්සිලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර පසුව සුනිල් හදුන්නෙත්ති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සජබ ආර්ථික කමිටුව සමග විවාද කොට පලක් නොමැති බවත්, මෙය ජනාධිපතිවරණයක් හේතුවෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන අනුර සහ සජිත් අතර විවාදයක් පැවැත්විය යුතු බවකි.

හදුන්නෙත්ති මෙම ප්‍රතාශය සිදු කරන විට සජිත් සිටියේ මුලතිව් ප්‍රදේශයේ පාසල්වල දරුවන්ට ස්මාරට් පන්ති කාමර පිරිනමමිනි.

මෙම අභියෝගය පිළිබද දැනගත් වහා සජිත් මුලතිව්වල සිටම ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අභියෝගය බාරගන්නා බවත්, විවාදයට තමන් සූදානම් බවත්ය.

නමුත් ඊට දින කිහිපයක් යනතුරුම ජවිපෙ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

එසේ තිබියදී පසුගිය දිනෙක ජනාධිපතිවරයා සජබයට චෝදනාවක් එල්ල කරමින් මේ වනවිට සජබ ආර්ථික ප්‍රතිපත්තිය පොහොට්ටුවෙන් සජබයට පැමිණි නාලක ගොඩහේවා විසින් වෙනස් කොට ඇති බව කියා සිටියේය.

ඒ අනුව ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ මාලිමාවේ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මියද කියා සිටියේ සජබ ආර්ථික ප්‍රතිපත්ති කිහපයක් ක්‍රියාත්මක වන බවත්, ගොඩහේවා මහතාගේ ප්‍රතිපත්තියද එහි ඇති බවත්ය.

එමෙන්ම මෙය ජනාධිපතිවරණයක් බැවින් ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම එක්ව විවාද කළ යුතු බවද හරිනි සදහන් කර සිටියාය.

ඒ අනුව දේශපාලන අංශ පෙන්වා දෙන්නේ මේ වනවිට අනුර-සජිත් විවාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසන ‌කරුණුම මාලිමාවද ප්‍රකාශ කරමින් සිටින බවය.

හරිනිගේ අලුත්ම යෝජනාව!

සජිත් විවාදය බාරගත් හැටි!

හදුන්නෙත්ති සජිත්ට කළ අභියෝගය!

SendShareShare
Previous Post

අදත් ඩාලි පාරේ වලි! වැඩ බලන මහලේකම්ගේ පැමිණිල්ල විභාග කරන්න ‌පොලිසිය ආවත් නිමල් සිරිපාලලාගේ පැත්තෙන් කවුරුත් ඇවිත් නෑ! ‘ඔයාලා නීතිය ක්‍රියාත්මක කරන්න.. ආණ්ඩුවට කඩේ යන්න එපා!’ සාරතීගෙන් පොලිසියටත් ලොකු චෝදනාවක්! ‌ගේට්ටුවට තවත් අලුත් ඉබ්බෙකුත් වැටෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මමත් අපේ ආර්ථික කමිටුවත් ඕනෑම වෙලාවක විවාදයට සූදානම්! චරිත ඝාතන නැතිව මඩ නැතිව රට ගොඩනගන වැඩපිළිවෙළ ගැන අපි ප්‍රසිද්ධියේ විවාද කරමු! මුලතිව්වල සිට හඳුන්නෙත්තිගේ අභියෝගය බාරගත් සජිත් පුත්තලමේ සිට අද යළිත් අනුරට විවාදයට එන ලෙසට අභියෝග කරයි! බලමු දැන්වත් අනුර අභියෝගය බාරගනියිද කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.