කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතර පාර්ලිමේන්තුවේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
ඒ විජේසිරි මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසන අවස්ථාවේදී කතානායකවරයා වීසින් බාධා කිරීමත් සමගය.
එහිදී මන්ත්‍රීවරයා ‘ඔබතුමා පච වෙන්න එපා…’ යැයි කියමින් කතානායකවරයාට සදහන් කරනු දැකගන්නට ලැබිණ.