තමන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයකට X පණිවුඩයක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වා තිබේ.Sri Lanka Latest News
ඒ මෙසේය.
නලින්ද ජයතිස්ස, ඔබ “මානසිකත්වය” යන්නෙන් කුමක් අදහස් කරන්නේදැයි නොදනිමි.
මා මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූයේ පාසල් මොඩියුලවල අසභ්‍ය වෙබ් අඩවි සබැඳි ඇතුළු පැහැදිලි දෝෂ පැවති බැවිනි.
ඒවා ඔබගේ සමාලෝචනයට හසු නොවිණි නම්, සැබෑ ප්‍රශ්නය පවත්නේ මගේ මානසිකත්වය පිළිබඳව නොව, ඔබගේ නිපුණතාවය පිළිබඳවයි. එබැවින් කරුණාකර අන්‍යයන් විනිශ්චයට පෙර නිසි පරිදි ආශ්‍රිත කරුණු අධ්‍යයනයක යෙදෙන්න.
. @NalindaJay, I wonder what you mean by “mentality.”
— Sajith Premadasa (@sajithpremadasa) January 30, 2026
I opposed these reforms because school modules contained glaring errors, including links to porn sites.
If that passed your review, the real question is not my mentality it’s your competence. So please do your homework before… https://t.co/nOXqEfzSnI










