නිමල් ලන්සා මහතාගේ ‘නව සන්ධානයේ’ පළමු රැස්වීම ලබන 27 වැනිදා පස්වරු 3ට ජාඇල නගර මධ්‍යයේදී පැවැත්විණ.Sri Lanka Latest News
එම සන්ධානයේ නායකයා ලෙස නම් කොට ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපා මහතා බව පැවසේ.
එහි නියෝජ්‍ය නායකයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කරනු ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.











