තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කොට නැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
කළුතර පාසලකට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ 2033 වන තෙක් ණය නොගෙවා සිටීමේ අවස්ථාව ලංකාවට ලබා ගත හැකිව තිබියදී 2028 සිට ණය ගෙවීමට එකග වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවකි.
Sri Lanka Latest News