• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව ලෝකයේම 4 වැනි තැනට එද්දී ලංකාව තවමත් නිදිද? Sri Lanka Latest News

June 9, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
වහාම එකමුතු වෙන්න! මහ ඡන්දය කට මුල තියා ඉන්දියාවෙන් උතුරට විශේෂ පණිවුඩයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව ජේ.ආර්.ගේ ආණ්ඩුව සමග ප්‍රශ්න ඇතිකර ගත්තේ ජේ.ආර්.ගේ ආණ්ඩුව ත්‍රිකුණාමල තෙල් ටැංකි සිංගප්පූරු සමාගමකට බදු දීමට ගත් තීරණය නිසාය. ජේ.ආර්.ගේ ආණ්ඩුව පමණක් නොව ලංකාවේ ප්‍රථම අගමැති ඩී.ඇස්.ගේ ආණ්ඩුවද, ඩඩ්ලිගේ ආණ්ඩුවද, සර් ජෝන්ගේ ආණ්ඩුවද, ප්‍රේමදාසගේ ආණ්ඩුවද උත්සාහ ගත්තේ බටහිර රටවලින් ආයෝජන සහ ආධාර ගෙන ලංකාව දියුණු කරන්නටය. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩු උත්සාහ ගත්තේ එවක සෝවියට් දේශය වූ වත්මන් රුසියාවේ ආධාර සහ ආයෝජන ගෙන ලංකාව දියුණු කරන්නටය. නමුත් කිසිම ආණ්ඩුවක් ඉන්දියාව සමග එක්වී ලංකාව දියුණු කරන්න උපක්‍රම සැලසුම් කරන්නේ කෙසේදැයි සිතුවේ නැත. 1994 ජනාධිපති ධුරයට පත් චන්ද්‍රිකාත්, 2005 ජනාධිපති ධුරයට පත් මහින්ද, මෛත්‍රීපාල හෝ ගෝඨාභයත් කල්පනා කළේ බටහිර රටවල් හෝ චීනය සමග එක්ව ලංකාව දියුණු කරන්නේ කොහොමද කියාය.

ලංකාව දියුණු කරන්න ලංකාවේ රාජ්‍ය නායකයන් බලාපොරොත්තු තබපු රටක් වූයේ ජපානයය. දක්ෂිණාංශික යූ.ඇන්.පී. ආණ්ඩු මෙන්ම වාමවාදී ශ්‍රීලනිප ආණ්ඩුද ජපාන ආධාර කෙරෙහි විශේෂ බලාපොරොත්තු තබාගෙන සිටියහ.

මෙම රාජ්‍ය නායකයෝ ඉන්දියාවත් සමග ගිවිසුම් අස්සන් කිරීමට ඉන්දීය ආයෝජන පිළිගැනීමට මැළිකමක් දැක්වූහ. එයට ප්‍රධාන හේතුව වූයේ රට තුළ තිබූ ඉන්දීය විරෝධයය. ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට පත්වූ විට ලංකාවට ආ පළමු සහ එකම ආයෝජකයා වූ අදානිගේ සුළං බල ව්‍යාපෘතියද අනුර කුමාරගේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.

පසුගියදා අයි.එම්.එෆ්. දත්ත අනුව ඉන්දියාව ලොව හතරවැනි බලවත් ආර්ථිකය සහිත රට ලෙස ප්‍රකාශයට පත්ව ඇත. ලංකාව ආසන්නයේ ලොව ආර්ථික වශයෙන් 4 වැනි බලවත් රට පිහිටා තිබීම තරම් ලංකාවට වාසිදායක තත්ත්වයක් ඉතිහාසයේම තිබී නැත. ලංකාව ජපානයේ ආයෝජන සහ ආධාර බලාගෙන සිටියාට දැන් ලොව බලවත්ම ආර්ථික ලැයිස්තුවේ රටවල් අතර 4 වැනි තැනට සිටි ජපානය පසුකරගෙන ඉන්දියාව 4 වැනි තැනට පත්ව තිබේ. ඉන්දියාව බි්‍රතාන්‍යයද පසුකර ඇවිත් තිබේ. ලොව ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ ඉන්දියාව බි්‍රතාන්‍යය පසුකර යන විටදීවත් ලංකාවේ ඇස් ඇරුණේ නැත. දැන්වත් ලංකාව ඇස් ඇර ඉන්දියාව සමග සම්බන්ධ වී ලංකාව ඉදිරියට යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ලංකාව මාර්ග සිතියමක් සකස් කරගත යුතුය.

SendShareShare
Previous Post

පොලිස් පුටු රැසක් යළිත් වෙනස් වෙයි! අල්ලස් කොමිසමට අලුත් විමර්ශන අධ්‍යක්ෂවරයෙක්! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 20ක සිර දඬුවමට එරෙහිව මහින්දානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.