• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ 21ට විරුද්ධද? නැද්ද? තේරෙන්නෙ නැති එවුන්ට, තේරෙන සිංහලෙන් අජිත් පෙරේරා කියල දෙයි ! (VIDEO)

May 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සජබෙ 21ට විරුද්ධද? නැද්ද? තේරෙන්නෙ නැති එවුන්ට, තේරෙන සිංහලෙන් අජිත් පෙරේරා කියල දෙයි ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය විරුද්ධ බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21 වැනි ව්‍යවස්ථා කෙටුම්පතෙහි පවතින අඩුපාඩු සපුරන්නේ නම්, ඊට පක්ෂව ඡන්දය ලබාදීමට තම පක්ෂය නොපැකිලෙන බවයි.

එසේම, ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකිය යන ප්‍රතිපාදනය 21 වැනි සංශෙෘ්ධනයට ඇතුළත් කළ යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවද අජිත් පී. පෙරේරා මහතා එම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කර සිටියා.

එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.

SendShareShare
Previous Post

ජනරජයක් වෙලා අවුරුදු පනහයි! අවුරුදු පනහක කෙරුවාව මෙන්න! හොඳට තිබ්බ රටක්…! රට වැටිච්ච තැනක්…!

Next Post

වාහන මොටද තෙල් ටික ගහගන්න බැරී…!
ගෑස් මොටද බත් ටික පිසගන්න බැරී..!
කිරිපිටි මොටද දරුවෙක් හට දෙන්න බැරී..!
රජයක් ‌මොටද ජනයා රැකගන්න බැරී..!
එපා එපා එපා දෙන්න එපා…!
එපා එපා එපා මුන්ට ආයෙ දෙන්න එපා…! මේරියන්ස් නලින් රටටම ගැලපෙන සිංදුවක් හදයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper