• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති ජනහමුව ‘හිරුටයි-චමුදිතටයි’ කිව්වේ නැත්තේ බයවෙලාද? අනෙක් සියලුම නාළිකා ගෙන්වගෙන දැන් ගෝල්ෆේස් හෝටලයේ පටිගත කිරීම් යනවා! I Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපති ජනහමුව ‘හිරුටයි-චමුදිතටයි’ කිව්වේ නැත්තේ බයවෙලාද? අනෙක් සියලුම නාළිකා ගෙන්වගෙන දැන් ගෝල්ෆේස් හෝටලයේ පටිගත කිරීම් යනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද රාත්‍රියේ විකාශය වීමට නියමිත ජනපති ජනහමුව වැඩසටහන මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පටිගත කිරීම් සිදුකරමින් තිබේ.Sri Lanka Latest News

මෙහි ඇති විශේෂත්වය වන්නේ අනෙකුත් සියලුම නාළිකාවන්ට ඒ සදහා ආරාධනා කරනු ලැබ තිබුණද හිරු නාළිකාවට පමණක් එය පැවැත්වෙන වේලාව දැනුම් දී නොතිබීමය.

මීට පෙර මෙම වැඩසටහන පිළිබදව හිරු නාළිකාවට දැනුම් දීමෙන් පසු එම නාළිකාව විසින් ඒ සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සහභාගී වන බව තහවුරු කොට තිබිණ.

නමුත් ඉන් අනතුරුව අදාළ සාකච්ඡාව පැවැත්වෙන වේලාවක් හෝ ඊට සහභාගී විය යුතු වේලාවක් සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදු කොට නොමැති බවක් දැනගන්නට ඇත.

බොහෝ දෙනා පෙන්වා දෙන්නේ චමුදිත සමරවික්‍රම මහතා ඊට සහභාගී වුවහොත් ජනාධිපතිවරයා අපහසුතාවයට පත්වන යම් යම් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට ඉඩ ඇති බැවින් මෙසේ සාකච්ඡාවට අදාළ වේලාවන් දැනුම් දීමට පියවර ගෙන නොමැති බවකි.

ඒ අනුව මේ වනවිට හිරු නාළිකාව හැර ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, දෙරණ, ස්වර්ණවාහිනිය, සියත, සිරස ආදී අනෙකුත් සියලු නාළිකා සමග ජනපති ජනහමුව වැඩසටහන ගෝල්ෆේස් හෝටලයේදී පටිගත කෙරෙමින් පවතින බව වාර්තා වේ.

මෙම වැඩසටහන අද රාත්‍රියේ සියලුම නාලිකාවන්හි විකාශය කිරීමට නියමිතය.

SendShareShare
Previous Post

පැමිණිලි 5000ට ළංවෙයි! Sri Lanka Latest News

Next Post

සජිත් අද දිනන සටන මොනරාගලින් පටන් ගනී! වෙනදා වගේමයි! දසදහස් ගණන් ජනතාවගෙන් මොනරාගලම පිරී යයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.