යුරෝපා සංගමය විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නිළ වශයෙන් මිට සුළු මොහොතකට පෙර පැවති යුරෝපිය විදේශ අමාත්‍යවරුන්ගේ රැස්විමේදී එකමතිකව නම් කරයි. Sri Lanka Latest News
එම සංවිධානයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ මර්දනයට ප්‍රතිචාර වශයෙන් එම තීරණය ගෙන ඇති අතර මෙය අනෙකුත් ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ IRGC ලේබල් කිරීමට යුරෝපිය විදේශ අමාත්‍යවරුන් ගත් සැලකිය යුතු පියවරක් සනිටුහන් කරයි.
මුලාශ්‍රය | අල් ජසිරා,රොයිටර්










