ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ටෙහෙරාන් නුවර එක්සත් රාජධානි තානාපති කාර්යාලය, පලස්තීන චතුරස්‍රය ඇතුළු ස්ථාන කිහිපයකදී එරට ජනතාව පෙළපාලි පැවැත්වූහ.Sri Lanka Latest News
මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින් ඉරානය ඊශ්‍රායලයට ඊයේ(13) ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
පසුගියදා ඊශ්‍රායලය ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය මෙම ප්‍රහාර මාලාව එල්ල කළේය.









