• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගාස්තු අඩු කිරීමෙන් සමස්ත කර්මාන්තයම කඩාවැටිලා! සූර්ය බල ව්‍යාපෘතිවලට ආපු ආයෝජකයන් රටින් යන්නයි යන්නේ! I Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘සෝලා පවර්’ එක ආණ්ඩුව ගන්නේ නෑ කියලා පරාජිත-බංකොලොත් කණ්ඩායමක් බොරු කියලා රට ඇතුළේ බලශක්ති අර්බූදයක් හදන්න යනවා! අපි යන්නේ 2030 වෙද්දී 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයකට! විදුලිබල ඇමැතිගෙන් රටට ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති සහ තීරණ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ.Sri Lanka Latest News

ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනය පැවසුවේ රජය විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් සමස්ත පුනර්ජනනීය බලශක්ති අංශය අස්ථාවර කිරීමටත් ආයෝජකයින්ගේ විහ්වාසය බිඳ දැමීමටත් සහ මෙරට පිරිසිදු බලශක්ති ඉලක්ක අනතුරේ හෙළීමටත් තර්ජනය කිරීමක් බවය.

එම සම්මේලනය පෙන්වා දෙනුයේ බලධාරීන්ගේ මෑත කාලීන ක්‍රියා මගින් පුනර්ජනීය බලශක්ති සංවර්ධනයේ වසර ගනනාවක් පුරා ලබා ගත් ප්‍රගතිය කඩාකප්පල් කිරීමටත් සිය කර්මාන්තය දැඩි ආර්ථික හා සාමාජීය ප්‍රතිවිපාක සහිත අවිනිශ්චිත අනාගතයකට ඇද දැමීමට තැත් කරන බවය.

එමෙන්ම විදුලිය මිලදී ගැනීමේදී මිල දැඩි ලෙස අඩු කිරීම කර්මාන්තයේ ස්ථාවරත්වයට හානි කරන බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධිත මිලදී ගැනීම් ගාස්තු හඳුන්වා දුන් මෑත කාලීක කැබිනට් පත්‍රිකාව මගින් ඉදිරි කාලයේදී රැකියා අහිමි වීම් සහ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම් ඇති කරනු ඇති බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

තවද මිලදී ගැනීමේ ගාස්තු දැඩි ලෙස අඩු කිරීම මගින් ආයෝජන සඳහා සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බවත් ව්‍යාපෘතිවල ශක්‍යතාව මෙම ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා නිරන්තර තර්ජනයකට ලක්වන බැවින් දේශීය හා විදේශීය ආයෝජකයින් මෙම අංශයේ ආයෝජනය කිරීම ඉදිරි කාලයේදී මැලිකමක් දක්වනු ඇති බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එය සූර්ය විදුලි බල කර්මාන්තය ආපසු හැරවිය නොහැකි පරිහානියකට පත් කරනු ඇති බවය.

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය නියමිත වේලාවට බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිබල පද්ධතියට හඳුන්වාදීමට නොහැකි වීම හේතුවෙන් සූර්ය විදුලි බල අංශයේ සෘණාත්මක වර්ධනයක් නොදැනුවත්වම ඇති කර ඇති බවට සිය සංගමයේ මතය වනු ඇති බවත් පෙන්වා දෙන එම සංගමය වැඩිදුරටත් පැවසුවේ මාස 6කට වැඩි කාලයක් පුරාවට සිය සම්මේලනය විසින් විවිධ සංසදවලදී අවම වශයෙන් මෙගා වොට් පැය 1000ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාවක් කඩිනමින් ජාතික පද්ධතිවය වෙත ඒකාබද්ධ කරන ලෙසද නිරන්තරයෙන් ඉල්ලීම් කළ බවත් සඳහන් කර තිබේ.

එමගින්  උදෑසන 10 සිට පස්වරු 2 දක්වා කාලය තුළ උපරිම සූර්ය උත්පාදනය ගබඩා කිරීමටත්, සන්ධ්‍යා කාලයේ ඉහළ ඉල්ලුම් පැය තුළදී ඒවා භාවිතා කිරීමටත්, එමගින් ජාල ස්ථායිතාව වැඩි දියුණු කිරීමටත්, පුනර්ජනනීය බලශක්ති උපයෝගීතාව උපරිම කිරීමටත් හැකි වනු ඇති බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

කෙසේ අඛණ්ඩ ඉල්ලීම්, ලංවිම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ  අවධානයට ලක් නොවූ බවත් පෙන්වා දෙන පුනර්ජනනීය බලශත්කි සංවර්ධකයින්ගේ සම්මේලනය සඳහන් කළේ බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා මිලදී ගැනීමේ ගාස්තු පිළිබඳ මෙම  සතියේ  නිවේදනයක් නිකුත් කර ඇතත්, පැහැදිලි මෙහෙයුම් මාර්ගෝපදේශ නොමැතිකම හේතුවෙන් එය කර්මාන්තය තුළ තවදුරටත් ව්‍යාකූලත්වයක් පමණක් ඇති කර ඇති බවය. 

SendShareShare
Previous Post

මෙන්න මරු වැඩක්! රහස් ඡන්ද තියන තැන්වල ආණ්ඩුව දිනුම්! විවෘත ඡන්ද තියපු තැන්වල විපක්ෂය දිනුම්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව රජයේ ඉඩම් අල්ලපු මැතිඇමැතිවරු පස්සේ පන්නන්න පටන් ගනී! UNP හිටපු ඇමැති පී. දයාරත්න 1987දී වගාකරන්න ගත් අක්කර 40ක් මුලින් තමන්ගෙ නමට ලියාගෙන! ඊට පස්සේ දරුවන්ගේ නමටත් ලියලා! දැන් ඒක ලෑන්ඩ් සේල්කාරයෙක්ටත් විකුණලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.