• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිලධාරීන් හොරට නිදි! සිංහරාජය ඇතුළේ මිනිස්සු හිතූ හිතූ විදිහට අවනසර ඉදිකිරීම් කරලා! හෝටල් ගහලා! ඉඩම් අල්ලගෙන! හිමිනමක් ආරණ්‍ය සේනාසනයකුත් හදලා පාරත් කාපට් කරලා! සියල්ල ඉවත් කරන්න ඉහළින් නියෝගයක් ඇවිත්! I Sri Lanka Latest News

October 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
නිලධාරීන් හොරට නිදි! සිංහරාජය ඇතුළේ මිනිස්සු හිතූ හිතූ විදිහට අවනසර ඉදිකිරීම් කරලා! හෝටල් ගහලා! ඉඩම් අල්ලගෙන! හිමිනමක් ආරණ්‍ය සේනාසනයකුත් හදලා පාරත් කාපට් කරලා! සියල්ල ඉවත් කරන්න ඉහළින් නියෝගයක් ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහරාජ වනාන්තරය තුළ ඉදිකර තිබෙන සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා වහාම නීතිමය පියවර ගන්නා ලෙසත්, එම ඉඩම් යළි රක්ෂිතයට අත්පත් කරගන්නා ලෙසත් පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (30 වැනිදා) දැනුම් දුන්නේය.
Sri Lanka Latest News

සිංහරාජ වනාන්තරයේ අනවසර ඉදිකිරීම් පිළිබඳව ලේකම්වරයා ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව මෙම නියෝගය ලබා දුන්නේය.

සිංහරාජ වනාන්තරය තුළ කිසිදු අවසරයකින් තොරව ආරණ්‍ය සේනාසනයක් ඉදිකරමින් පවතින බවත්, එම ආරණ්‍ය සේනාසනය සඳහා කාපට් මාර්ගයක්ද ඉදිකර ඇති බවත් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය. ආරණ්‍ය සේනාසනයේ හිමිනම විසින් අදාළ ගොඩනැගිල්ල ඉදිකරන ලද රක්ෂිත ඉඩමට කිසිවකුට පිවිසීමට නොහැකි පරිදි ගේට්ටුවක් සවිකර ඊට ඉබියතුරු යොදා ඇති අයුරු ලේකම්වරයා නිරීක්ෂණය කර ඇත.

වහාම මෙම අනවසර ඉදිකිරීම අත්හිටුවීමට නීතිමය පියවර ගන්නා ලෙසත්, අදාළ ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ලේකම්වරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මෙම ආරණ්‍ය සේනාසනය අසල වූ ඉඩම් කොටසක් වෙනත් පුද්ගලයකු අත්පත් කර ගැනීමට විරුද්ධව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතත්, මෙම ආරණ්‍ය සේනාසනයේ ඉදිකිරීම් නතර කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමට හේතුව කුමක්දැයි ලේකම්වරයා වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

SendShareShare
Previous Post

‘5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම’! යළි විභාගය තියන්න! විසඳුම් යෝජනා කරමින් සජිත්ගෙනුත් නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

අද හවසටයි රෑටයි වෙන්න යන‌ දේ මෙන්න! පරෙස්සම් වෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper