ප්‍රහාරයක තොරතුරක් පිළිබද ලැබුණු තොරතුරක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද දින දැඩි ආරක්ෂාවක් සපයා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් රැසක් මත්තලට කැදවා ඒ අවට ආරක්ෂාව දැඩි කොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම ප්‍රහාරක තොරතුර තහවුරු කළ එකක් නොවන බවද දැනගන්නට තිබේ.










