• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැනඩාවේදී සිංහල පවුලක්ම මරා දැමූ ලංකාවේම ෆෙබ්‍රියෝගේ යූටියුබ් චැනල් එකක් ගැන තොරතුරු එළියට! ගූගල් සමාගමත් දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

March 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කර එරට පොලිසිය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික සිසුවා අද (14) නැවතත් ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.Sri Lanka Latest News

ෆෙබ්‍රියෝ ද සොයිසා නම් ශ්‍රී ලාංකික සිසුවා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනුකෙරුණි.

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුයේ පසුගිය බදාදා රාත්‍රීයේ දීය.

එම ඝාතන සම්බන්ධයෙන් 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා ඔටාවා පොලීසිය විසින් එදින රාත්‍රීයේම අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර සිසුවා ඉකුත් බ්‍රහස්පතින්දා දී ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාවක්ද ඇතුළුව නිල වශයෙන් චෝදනා ගොනුකෙරුණි.

අද දිනයේදී ෆෙබ්‍රියෝ ද සොයිසා නැවත ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික පාසල් සිසුවා පරිගණක ක්‍රීඩා සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය YouTube චැනලය අත්හිටුවීමට ගූගල් සමාගම පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඔටාවාහී සිදුවු ඛේදජනක ඝාතනයෙන් පසුව YouTube සමාගමේ මාර්ගෝපදේශයන්ට අනුව ආරක්ෂක සහ විශ්වසනීත්වය උදෙසා සැකකරු පවත්වාගෙන ගිය එම චැනලය අත්හිටුවීම සිදුකර ඇති බවය. 

යම්කිසි පරිශීලකයෙකුගේ බාහිර හැසිරීම මඟින් එම පරිශීලක ප්‍රජාවට හානියක් සිදුවන්නේ නම් එවැනි පියවර ගතහැකි බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර ඔටාවාහීදී ඝාතනයට ලක්වු  පවුලේ  මව වන දර්ශනී දිලන්තිකා ඒකනායක මහත්මියගේ මෙරට නිවසේ ආගමික වතාවත් සිදුකර ඇති බව BBC සිංහල පුවත්සේවය වාර්තා කරයි.

ජයන්ති ඒකනායක – දර්ශනි දිලන්තිකාගේ මව:
“මගේ පැටව් ටික දෙපයින් හිටියා නම්… මිනි පෙට්ටි පහක් ගෙනල්ලා මෙතෙන තියාගෙන වේදනා විදින්න අමාරුයි. මිනී ගේන්නේ නෑ සියලු කටයුතු එහෙ සිදුකරනවා. පන්සලේ හාමුදුරුවෝ අවශ්‍ය කරන කටයුතු සියලු දේවල් කරනවා. හස්බන්ඩ් ගේ පැත්තේ අප්පච්චියි, මල්ලියි ඒවා බලලා කටයුතු කරනවා.”

SendShareShare
Previous Post

JVP එකයි IMF එකයි කොළඹ තරුපහේ ‌හෝටලයකදී හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

කතානායකවරයාට එරෙහිව සුමන්තිරන්-මනෝ-රිෂාඩ්-හකීම් ඇතුලු මුලු විපක්ෂයම අද පාර්ලිමේන්තුවේදී එකමුතු වෙයි! ජවිපෙත් වැඩේට සෙට් වෙයි! ආණ්ඩුවෙන් කවුරුවත් ඇවිත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.