• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික අර්බූදය නිසා දරුවන් හාමතේ! ක්ෂුද්‍ර-කුඩා-මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටිලා! ගෙවල්වල මාසික ආදායම් පහළ ගිහින්! මිනිස්සු කන්නෙ ණය වෙලා! සමහරු කූඨ ජාවාරමුන්ගේ ගොදුරු වෙලා! තව සමහරු සිය දිවි නසාගෙන! කෝ මේවට විසඳුම්?  VIDEOI Sri Lanka Latest News

January 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ආර්ථික අර්බූදය නිසා දරුවන් හාමතේ! ක්ෂුද්‍ර-කුඩා-මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටිලා! ගෙවල්වල මාසික ආදායම් පහළ ගිහින්! මිනිස්සු කන්නෙ ණය වෙලා! සමහරු කූඨ ජාවාරමුන්ගේ ගොදුරු වෙලා! තව සමහරු සිය දිවි නසාගෙන! කෝ මේවට විසඳුම්?  VIDEOI Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථික අර්බුධය හේතුවෙන් අධ්‍යාපනය ලබන දරුවන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු සමස්ත ජනතාව පීඩාවට පත් වී ගෘහයන්ගේ මාසික ආදායම් මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ලබා ගැනීමට සිදුව ඇති බවත් මේ නිසා කූඨ ජාවාරම්කරුවන්ගෙන් ගොදුරු බවට පත්ව ඇතැම් පුද්ගලයන් සියදිවි නසා ගැනීම්වලට පවා යොමු වී ඇති බව මාධ්‍ය මඟින් වාර්තා වූ නිසා මේ සම්බන්ධයෙන් රජයේ සුවිශේෂි අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ගෘහයක ආදායම් පහළ යාම සහ වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බවත් මේ සම්බන්ධයෙන් රජයෙන් විසඳුම් අවශ්‍ය බවත් පාස්කු ප්‍රහාරයෙන් සහ කෝවිඩ් වලින් පසු විශාල ලෙස දළ දේශීය නිෂ්පාදිතයට 50%ක සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් පරාටේ නීතිය හරහා තවත් පීඩාවට පත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් බැංකු පද්ධතියත් ආරක්ෂා කර ගනිමින් පරාටේ නීතිය තාවකාලිකව නතර කර ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව විශේෂ අරමුදලක් ස්ථාපිත කර මේ සඳහා විසඳුම් ලබා දිය යුතු බවත් මේ සම්බන්ධ රජයේ ඉදිරි වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2023 වාර්තාව අනුව සමස්ත ජනගහනයෙන් 7%ක් සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා වැඩපිළිවෙළ ආර්ථික අර්බුධය නිසා වෙනස් වී ඇති බවත් එම වාර්තාව අනුව වයස අවුරුදු 3 – 21 (පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා) 54.9%ක් ආර්ථික අර්බුධය නිසා සෘණාත්මක බලපෑමක් සිදුව ඇති බව සඳහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

SendShareShare
Previous Post

ඉන්දු – ලංකා මගී නෞකා සේවය යළි ආරම්භ වෙයි! Sri Lanka Latest News

Next Post

කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි! පොලිසිය විමර්ශන අරඹයි! Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.