ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ශෝකය පළ කොට ඇත.Sri Lanka Latest News
ට්විටර් පණිවුඩයක් තබමින් ඒ මහතා සදහන් කොට ඇත්තේ සම්බන්ධන් මහතා ලංකාවේ සාමය, ආරක්ෂාව, සමානාත්මතාව සහ සාධාරණත්වය වෙනුවෙන් කැපවී කටයුතු කළ දේශපාලඥයෙක් බවය.
My deepest condolences to the family and friends of veteran TNA leader R. Sampanthan. Will always cherish fond memories of meetings with him. He relentlessly pursued a life of peace, security, equality, justice and dignity for the Tamil nationals of Sri Lanka. He will be deeply… pic.twitter.com/vMLPFaofyK
— Narendra Modi (@narendramodi) July 1, 2024