• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකා දේශපාලනයේ ගඳ සුවඳ හොඳින්ම හඳුනන ඉන්දියාව නිල ආරාධනාවක් කරලා විපක්ෂනායක සජිත්ව ඉන්දියාවට ගෙන්නගත්ත හේතුව එළියට එයි! VIDEO I Sri Lanka Latest News

November 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෝදි හා සජිත් අතර මුහුණට මුහුණ හමුවක්! විනාඩි 25කට වෙන් කර තිබූ සාකච්ඡාව විනාඩි 40ක් ඇදෙයි! සජිත් මෝදිට සමරු තිලිණයක්ද පිළිගන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ගද සුවද හදුනාගත හැකි එකම රට වන ඉන්දියාව විසින් සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවට ගෙන්වාගෙන ඉහළ පිළිගැනීමක් ලබා දී ඇති බව නිරෝෂන් පාදුක්ක මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා මෙසේද කීය.

‘සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියානු රජය විසින් සිදුකළ නිල ආරාධනයකට අනුව ඉන්දියාවට ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගද සුවද ඉක්මනින් හඳුනාගන්න පුලුවන් එකම රට ඉන්දියාව. සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවට ගොස් තිබෙන්නේ වැදගත් සාකච්ඡා කිහිපයකට. ඔහු ඉන්දියානු මුදල් ඇමැතිවරිය සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉන්දියාවට ගියේ ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයා. ලංකාවේ වෙනසට අවශ්‍ය නායකත්වය තමයි ඉන්දියාවට ගොස් තිබෙන්නේ.

ඒ වගේම අනුර දිසානායක මහතා සහ ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7 වත් රටට හෙළි කළේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා තමයි ශ්‍රී ලංකාවේ කඩාගෙන වැටෙන ආර්ථිකය ගොඩ ගන්න හැකියාව තිබෙන්නේ. අද්දැකිම් , පලපුරුද්ද නැති නායකයන් විසින් බිද දමන ආර්ථිකය ගොඩ ගැනිමට සිටින එකම විකල්ප නායකයා සජිත් ප්‍රේමදාස පමණයි. ඒ බව ඉන්දියාව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයට එකතු වුණ මුදල් වලින් රටේ පාසල් 300 කට සුහුරු පන්තිකාමර ලබාදුන්නා. නමුත් ආණ්ඩුව රටේ එක පාසලකට එක සුහුරු පන්තියක්වත් ලබාදිලා නැ. නමුත් රජයට වැඩි වාහන විකුණලා ඒ මුදල් වලින් පාසල් හදන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. අධ්‍යාපනය වෙනුවෙන් කිසිවක් ආණ්ඩුව සිදුකරලා නැහැ.

SendShareShare
Previous Post

ඉන්දියාවට ගිය සජිත් ඉන්දීය රජයේ ජාතික උපායමාර්ග-නවෝත්පාදන-ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා ආයතනික මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ක තීරණාත්මක සාකච්ඡාවක!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

දැඩි ආරක්ෂක මුරකාවල් මැද දොස්තර සමන් වීරසිංහ ක්‍රෙම්ලිනයට ඇතුළුවෙයි! රුසියානු ජනාධිපති පුටින් අතින් ලාංකික පුරවැසියකු ලැබූ ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි! 2025 එහෙම සම්මානයක් ලබපු එකම ආසියානු ජාතිකයා! ලංකාවේ පළමුවැන්නා..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper