• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය අගමැති රජීව් මරපු වරදකරු ලංකාවට එවන්න ඉන්දියාව කැමැති වෙයි! යාපනයේ අම්මා අවුරුදු 30ක් තිස්සේ බලාගෙන ඉන්න නිසා ලංකාවත් ගෙන්වගන්න සූදානම්! Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දීය අගමැති රජීව් මරපු වරදකරු ලංකාවට එවන්න ඉන්දියාව කැමැති වෙයි! යාපනයේ අම්මා අවුරුදු 30ක් තිස්සේ බලාගෙන ඉන්න නිසා ලංකාවත් ගෙන්වගන්න සූදානම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාණ්ඩුව මැදිහත්වී රජීව් ඝාතනයේ වරදකරු ලංකාවට ගෙන්වීමට පියවර ගැනේ  

දශක තුනකින් දැකගන්නට නොලැබුණු තම පුත්‍රයා හැබැහින් මුණගැසීමේ තිල්ලෙයියම්පලම් මහේෂ්වරී මාතාවගේ සිහිනය යථාර්ථයක් වීමේ ලකුණු පහල වී තිබේ.

ඇයගේ පුත් තිල්ලෙයියම්පලම් සුතන්තිරරාජා හෙවත් සාන්තන් ශ්‍රී ලංකාවට ආපසු මව්රට බලා එවීම ඉන්දීය සහ ශ්‍රී ලංකා ආණ්ඩු විසින් අනුමත කර ඇත.

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරු වී දශක තුනකට වැඩි කාලයක් සිරගතව සිටි සාන්තන් ඇතුළු 7 දෙනකු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරනු ලැබුවේ එම නඩුවේ තවත් වැරදිකරුවකු වන පේරාරිවාලන් නිදහස් කිරීම පූර්වාදර්ශයක් කොට ගනිමිනි.

ඔහුට 2024 අගෝස්තු 01 දින දක්වා වලංගු වූ තාවකාලික ගමන් ලියවිල්ලක් මේ මස මුලදී චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇත.

ඔහු නැවත ශ්‍රී ලංකාවට එවීමේ ක්‍රියාවලිය කඩිනම් කර කඩිනමින් අවසන් කිරීමට ඔහුට නිකුත් කරන ලද මුල් ගමන් ලියවිල්ල තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ (රාජ්‍ය දෙපාර්තමේන්තුවේ) ලේකම් වෙත යවා ඇත.

“ඔබට සංචාරක ලියකියවිලි ලැබුණු බව තහවුරු කර, ඉහත ශ්‍රී ලාංකිකයා පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් කඩිනම් කර එහි ප්‍රගතිය පිළිබඳව දූත මණ්ඩලය දැනුවත් කරන්නේ නම් කෘතඥතාව පල කෙරේ,” යි  නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ වෙනුවෙන් උපදේශක හර්ෂ රූපරත්න ලියු ලිපියේ සඳහන් වේ.

සාන්තන් මීට පෙර ප්‍රාන්ත සහ මධ්‍යම ආන්ඩුවලට ආයාචනා කර තිබුණේ ඔහුට තම මහලු මව සමඟ සිටීමට තම මව් රටට යාමට අවසර දෙන ලෙසයි. ඇගේ මව වන තිල්ලෙයියම්පලම් මහේෂ්වරී ද සිය පුතු ආපසු එවන ලෙස ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කඳුළු සලමින් ඉල්ලීමක් කර තිබුණි.

මේ වනවිට සාන්තන් බරපතල අක්මා රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා චෙන්නායි මහ රෝහලේ නේවාසිකව සිටින බව ඔහුගේ නීතිඥ පී පුගලේන්දී පැවසීය.  

theleader

SendShareShare
Previous Post

දියව්..! දියව්..!! අපිටත් දියව්…!!! අත්‍යාවශ්‍ය සේවාවක් කරලා ගැසට් නිවේදනයක් ගැහුවත් සෞඛ්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි! I Sri Lanka Latest News

Next Post

කතානායකත් අත්සන් කරපු ඔන්ලයින් පනතට කැබිනට්ටුවේදී තවත් සංශෝධන 30කට වැඩි ගාණක් අරන් එයි! සංශෝධන කරන්න තවත් මාසයක් විතර යනවලු! Sri Lanka Latest News

MORE NEWS

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව ගෙන...

Read more
මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.