• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෑගිත් අරන් ඉන්දියාව වතුකරයට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

February 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
තෑගිත් අරන් ඉන්දියාව වතුකරයට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳපොළ සහ රාගල මහ ඌව වතු ආශ්‍රිතව ජීවත් වන පවුල් 408ක ප්‍රතිලාභීන් සඳහා අවශ්‍යතාවයන් පරිදි වෙන්කර හඳුනාගැනීමෙන් අනතුරුව පාසල් උපකරණ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම ඉන්දීය සහකාර මහ කොමසාරිස් (මහනුවර) සරන්‍යා වී.එස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින ,Sri Lanka Latest News

මෙහිදී කඳපොළ ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් 157ක් සදහා සදහා පාසල් උපකරණ හා රාගල මහ ඌව වතුකර පවුල් 251ක් සඳහා සනිපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම මෙහිදී සිදු විය ,

අන්‍යෝන්‍ය ගෞරවය සහ “පළමුව අසල්වැසියා” ප්‍රතිපත්තිය මගින් මෙහෙයවනු ලබන ආර්ථික හා සනීපාරක්ෂක අවශ්‍යතාවයන්ගෙන් අවදානමට ලක්විය හැකි පවුල්වලට සහාය වීම ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම පුළුල් මානුෂීය ප්‍රයත්නයේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.

මෙම වැඩසටහන් මාලාව සඳහා නුවරඑළිය ප්‍රාදේශිය  සභාවේ සභාපති වේළු යෝග රාජ් මහතා , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.දිසානායක මහතා , වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) කේ.එම්.ජී.බී.කැකුලන්දර මහතා , වලපනේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නන්දන ඩයස් මහතා නුවරඑළිය හා වලපනේ ප්‍රාදේශීය සභා නිලධාරීන් ප්‍රතිලාභී ප්‍රදේශවාසීන් පාසල් දුවා දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

SendShareShare
Previous Post

දිනක්ෂි කියන්නේ බොලඳ කෙල්ලෙක් නෙවෙයි…! ආදරණීය තරුවට හරියන්නේ ශනු කියලා එයාත් දන්නවා…! සිනමාව වෙනුවෙන් කැපකිරීම් කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ…! චරිතය වෙනුවෙන් කෑම පාලනය කළෙත් ඒකයි…! දැනගන්න ඕනෙ නම් සිනමා ශාලාවටම එන්න… ! මේක හැමෝගෙම හිතේ පත්තුවෙන ආදර අන්දරයක් නළුවෙක්…! නිෂ්පාදකයෙක් වෙලා සිනමාවට අලු‍ත් දෙයක් දෙන එක මගේ හීනයක්…! සාරංග දිසාසේකර I Sri Lanka Latest News

Next Post

මම තරම් වැඩ රිජෙක්ට් කරපු කෙනෙක් නැතිව ඇති… ! අභියෝගයකට වඩා මට මේක ගෞරවයක්…! වේලාවකට කම්මැලියි… තවත් වෙලාවකට වැඩ කරන්න දැඩි පිපාසයකින් ඉන්නවා…! රොෂාන් රවීන්ද්‍ර I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.