• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවයි අමෙරිකාවයි මැලේෂියාවේදී අවුරුදු 10කට ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරයි! I Sri Lanka Latest News

November 1, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මෝදි එක්ක කතා කළා කියලා ට්‍රම්ප් ගැහුවේ අලි පචයක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තීරු බදු අර්බුදය මධ්‍යයේ ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඉදිරි වසර 10 සඳහා නව ආරක්ෂක ගිවිසුමකට එළඹ තිබෙනවා.Sri Lanka Latest News

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති හමුවකදී නව ගිවිසුමට අත්සන් තැබුණා.

නව ආරක්ෂක ගිවිසුම මගින් ඉන්දියාවේත්, එක්සත් ජනපදයේත්, ආරක්ෂක අංශ අතර අන්තර් ක්‍රියාකාරීත්වය, තොරතුරු හුවමාරුව සහ තාක්ෂණික සහයෝගය ඉහළ නැංවීමට අපේක්‍ෂිතයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ‘රාජ්නාත් සිං’ සඳහන් කළේ මෙම ගිවිසුම මගින් තම රට සහ එක්සත් ජනපදය අතර නව උපායමාර්ගික යුගයක් ආරම්භ වනු ඇති. බවයි.

එමෙන්ම, ඉන්දු පැසිෆික් කලාපය නිදහස් හා විවෘත කලාපයක් බවට තහවුරු කිරීමට ද මෙය උපකාරී වන බව ද ඔහු ප්‍රකාශ කළා.

SendShareShare
Previous Post

වතිකානු විදේශ අමාත්‍ය ගැලගර් හිමිපාණන් ලංකාවට එනවා! අනුර-හරිනිවත් හමුවෙනවා! පාස්කු ප්‍රහාරයෙන් හානිවූ දේවස්ථාන බලන්නත් යනවා! I Sri Lanka Latest News

Next Post

මහින්දානන්ද එක්ක හිරේ ඉන්න හිටපු ඇමැති නලින් ප්‍රනාන්දුට තවත් ලෝක ලෙඩක් වැටෙයි! අල්ලස් කොමිසම තව අලුත් විමර්ශනයක් පටන් අරන්! ප්‍රකාශයක් ගන්න ගියාම නලින් ‘නීතීඥවරුන්ගෙන් අහලා ප්‍රකාශයක් දෙන්නම්’ කියලා! කොමිසම අධිකරණ නියෝගයක් ගන්න සූදානමින්!  I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper