• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, June 1, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

රටින් පිටවන ප්‍රමාණය වෙනදාට වඩා වැඩිවෙයි! ගිය මාස 10ට ලක්ෂ දෙකහමාරක් පිටරට රස්සාවලට ගිහින්!

December 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කටුනායකින් පනින්න හදන අයට වැඩේ අමාරු වෙයි!
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුල දී 251,151 ක පිරිසක් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බව මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මහ බැංකුව පවසන්නේ මෙය වසංගත සමයට පෙර වාර්ෂිකව රැකියා සඳහා විදෙස්ගත වූ ප්‍රමාණය ඉක්මවා යාමක් බවයි.

මේ අතර 2022 ඔක්තෝබර් මාසය තුළ දී 28,473 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. මෙයින් 11,399 ක් නුපුහුණු ශ්‍රමිකයින් වන අතර, පුහුණු ශ්‍රමිකයින් 7,887 ක් සහ ගෘහ සේවා සඳහා 6,165 ක්ද ඒ අතර වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 ඔක්තෝබර් මාසය තුළ වාර්තා වන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 355 ක් බවයි.

2022 ජනවාරි – ඔක්තෝබර් කාලය තුළ දී ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,929 කි. 2021 වසරේ දී අදාළ කාලපරිච්ඡේදය සඳහා මෙම වටිනාකම ඩොලර් මිලියන 4,895 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

Share357Tweet223SendShare89
Previous Post

රනිල් ඩීන් ඩියම් ගැන කීවේ ඇමෙරිකාවට අනතුරු අඟවන්නද?

Next Post

මටවත් ආණ්ඩුවටවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා කිසිදු සැලැස්මක් නෑ! ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ‘2022 ආර්ථික සමුලුවේදී’ ජනාධිපති මුල්වරට කියයි! (PHOTOS & VIDEO)

MORE NEWS

බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!
Exclusive

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!
Exclusive

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO
Exclusive

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News
Exclusive

මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

June 1, 2023
තෙල් අඩු කළා!
Exclusive

ලෝක වෙළෙඳපොළේ ‌හිටු කියලා තෙල් මිල බහිනවා කියලා අපි කිව්වා! ඔන්න මෙහෙත් තෙල් මිල පොඩ්ඩක් අඩු කරලා! I Sri Lanka Latest News

May 31, 2023
විපක්ෂයේ ඉඳන් ‘සක්වල’ වැනි වැඩසටහන් ලංකාවේ දරුවන් වෙනුවෙන් සිදු කිරීම ගැන ලෝක ප්‍රකට ‘බිල් ගේට්ස්’ පදනමේ ‌නියෝජිතයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ප්‍රශංසා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
Leave Comment
බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!
Exclusive

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023

ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන...

Read more
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

June 1, 2023
තෙල් අඩු කළා!

ලෝක වෙළෙඳපොළේ ‌හිටු කියලා තෙල් මිල බහිනවා කියලා අපි කිව්වා! ඔන්න මෙහෙත් තෙල් මිල පොඩ්ඩක් අඩු කරලා! I Sri Lanka Latest News

May 31, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version