මෙම වසරේ පළමු මාස 07 තුළ ශ්‍රී ලාංකිකයින් 175,163ක් රටින් පිටව ගොස් තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ විදෙස් රැකියා සදහායි.
පසුගිය වසරේ මුල් මාස 07ට සාපේක්ෂව, මෙම ප්‍රමාණය ඉහළ යාමක්වන බවටයි වාර්තා වෙන්නේ.
පසුගිය 2023 වසරේ අදාල කාලය තුළ විදෙස් රැකියා සදහා පිටත්ව ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 171,864ක්.
hirunews










