ගෘහ සේවයට විදේශගතවන කාන්තාවන්ට පුහුණුවක් ලබාදීම සඳහා යැයි පවසමින් ඔවුන්ගෙන් රුපියල් 75000ක මුදලක් ආණ්ඩුවේ එක්තරා ප්‍රබලයකුගේ පෞද්ගලික ගිණුමකට බැරකරගෙන රුපියල් බිලියන 2.5ක මහා වංචාවක් සිදුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. (Sri Lanka Latest News)










