• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් විශුද්ධිකරණ නඩුවේදී ජැකලීන්ට දුන් වැලිගම සුපිරි ගෙයක් ‌ගැනත් ඉන්දීය අධිකරණයේදී එළියට එයි!

September 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දීය රුපියල් කෝටි 215ක කප්පම් නඩුවේ අපේ ජැකලිනුත් විත්තිකාරියක් වෙයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ කුප්‍රකට අපරාධකරුවෙක් වූ සුකේෂ් චන්ද්‍රශේඛර්, ජැකලින් ෆර්නැන්ඩස් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිවසක් මිලදී ගෙන ඇති බව ඉන්දීය විමර්ශන අංශ විසින් ගොනුකළ චෝදනා පත්‍රයේ සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය වෙනුවෙන් මුම්බායි හි ඉහළ වටිනාකමක් සහිත ජුහු ප්‍රදේශයේ බංගලාවක් සඳහා අත්තිකාරම් මුදලක් ලබා දී ඇති බවත්, සුකේශ් ඒ වන විටත් බහරේනයේ වෙසෙන ජැකොලයින්ගේ දෙමාපියන්ට නිවසක් තෑගි කර ඇති බවත් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍යය කියයි.

සුකේෂ් ඇත්ත වශයෙන්ම මෙම දේපල කිසිවක් මිලදී ගත්තේද යන්න විමර්ශනය මෙහෙයවන බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යයනය කරමින් ඇත.

ඒ සම්බන්ධව අදාල නිලධාරීන් ජැකලින්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය ප්‍රකාශ කර තිබුණේ සුකේෂ් ඇය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශයෙන් දේපළක් මිලදී ගෙන ඇතැයි පැවසූ නමුත් ඇය කිසි දිනෙක එම දේපළට නොපැමිණි බවය.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන වැලිගම වෙරළ තීරය සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයකි. මෙම දේපල ඇත්ත වශයෙන්ම සුකේෂ් විසින් මිලදී ගත්තාද, නැතහොත් ඔහු ඇයට බොරු කීවාද යන්න මූල්‍ය විමර්ශන ඒජන්සිය තවමත් තහවුරු කර නොමැත.

කෙසේ වෙතත් සුකේෂ් සිය අපරාධකාරී ජීවිතයෙන් උපයාගත් මුදල් ජැකලින් ෆර්නැන්ඩස් හෝ ඇයගේ ඥාතීන් වෙනුවෙන් යොදවා තිබේද යන්න තවම තහවුරු වී නැති බව ඉන්දීය මාධ්‍ය කියයි.

lankasara

SendShareShare
Previous Post

උතුවන්කන්දෙන් බැසගිය හන්තානට පෑයූ සඳ…

Next Post

රටට ඇත්ත කිව්වේ ජනාධිපතිද-මහබැංකු අධිපතිද? අයවැය කතාවේදී රනිල් කියපු කකුළුවා කව්ද? ජනාධිපතිගේ අයවැය හදපු කෙනා කව්ද? රනිල්ගේ කතාවට එකින් එක උත්තර දෙයි! (VIDEO)

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.