ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය කතාවේ දෝ්ෂ රැසක් ඇති බවත්, මහබැංකු අධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළ කතාවේ සත්‍ය කරුණු රැසක් ඇතුළත්ව ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
ඒ අනුව ජනාධිපතිවරයා රටට ‘නාග රාජ ඇන්දවීමක්’ සිදු කොට ඇති බවත්, රට ගොඩගැනීම සදහා කිසිදු ක්‍රමවේදයක් ිඉදිරිපත් කොට නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










