• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාගෙන්වත් කිසිම බාධාවක් නෑ! මුල්ලිවයික්කාල්වලදී දෙමළ ජනතාව නිදහසේ යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරුවා! PHOTOS I Sri Lanka Latest News

May 19, 2026
in Exclusive
Reading Time: 39 mins read
A A
කාගෙන්වත් කිසිම බාධාවක් නෑ! මුල්ලිවයික්කාල්වලදී දෙමළ ජනතාව නිදහසේ යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරුවා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අවසන් වී වසර 17ක් සම්පූර්ණ ළුූ අවස්ථාවේ සෑම වසරකම මෙන්ම, මෙවරත් මුල්ලිවයික්කාල් ප්‍රදේශයට දහස් ගණනින් එක්වූ වූ දෙමළ ජනතාව, යුද්ධයේදී හා එහි අවසන් අදියරේදී ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමටත්, ඔවුන් විඳි දැඩි වේදනාව හා පීඩනය පිළිබඳ සාක්ෂි දරමින් ගෞරව දැක්වීමටත් කටයුතු කළහ.Sri Lanka Latest News

මෙම අනුස්මරණය මගින්, යුද්ධ සමයේ සිදුවූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂණ මගින් ලේඛනගත කර ඇති ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝන පිළිබඳ විශ්වාසනීය චෝදනා සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය, යුක්තිය හා වන්දි ලබාදීම සඳහා තවදුරටත් පවතින හදිසි අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

සම්පූර්ණ, අපක්ෂපාතී සහ විශ්වාසනීය විමර්ශන දේශීය යාන්ත්‍රණ මගින් සිදුකරන බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නැවත නැවතත් ප්‍රතිඥා ලබාදී තිබුණද, වත්මන් ආණ්ඩුව ඇතුළු අඛණ්ඩව බලයට පැමිණි ආණ්ඩු ඒවා ඉටු කිරීමට අපොහොසත් වී ඇත.

මෙම ගැඹුරු දඬුවම් රහිතභාවය යුක්තිය, සංහිඳියාව සහ ස්ථාවර සාමයක් සඳහා ඇති අවස්ථා දුර්වල කරමින්, ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවට ඇති වගකීම් ඉටු කිරීම සඳහා නව, ක්‍රියාකාරී පියවරයන්ගේ හදිසි අවශ්‍යතාවය පෙන්වා දෙයි.

ගැටුම් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාව සමඟ පැවති සංවාදවලදී, දෙමළ ප්‍රජාව නැවතත් අවධාරණය කර ඇත්තේ, දශක ගණනාවක් පුරා පවතින අසාධාරණතා සඳහා සාධාරණ විසඳුම් සහ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීමක් නොමැති තත්ත්වයකදී, රජය සමඟ අර්ථවත් සම්බන්ධතාවයක් ගොඩනැගීම අපහසු බවයි.

අම්නස්ටි ඉන්ටර්නැෂනල් දකුණු ආසියා කලාපීය කාර්යාලය, ඔවුන්ගේ යුක්තිය සඳහා වන අරගලයට සහාය පළ කරයි

May be an image of one or more people
May be an image of one or more people
May be an image of text
May be an image of one or more people
May be an image of one or more people and text
May be an image of ‎one or more people, temple, crowd and ‎text that says '‎۱ தமிழினப்படுகொலை முள்ளிவாய்க்கால் 18 நினைவுநாள் மே ب நாள் ንንክ‎'‎‎
May be an image of crowd
May be an image of one or more people
May be an image of one or more people
May be an image of text
May be an image of speaker and text
No photo description available.
May be an image of one or more people, phone and crowd
May be an image of cloud, crowd and text that says 'KC BaT அழிப்பு அஅஅழழிப்புநாள் நாள் GLD தமிழ் தமிழ்கன இன அழிப்பு நாள் நாள் அுயள் ur 8'
No photo description available.
No photo description available.

SendShareShare
Previous Post

යාපහු රාජධානියට යළි පණ දෙන්න සියල්ල ලෑස්තියි! ලක්ෂ 20000ක් වෙන් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කෝ වැඩකාරයෝ..? කෝ මල්පැළ..? කෝ ඇවිදින පුස්තකාල..? කෝ කදිරගාමර්ලා..? එකෙක්ටවත් වැඩක් කරන්න බෑ..! දැන් ආණ්ඩුවේ ගිලෙන නැවෙන් මීයො එකා දෙන්නා එළියට පනිනවා..! සජිත් එක්ක මහ රෑ සජබ මන්ත්‍රීවරු හදිසි සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.