• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලෝකයම නැගිටින්න සූදානම්! අමෙරිකාවයි-ක්ෂමා සංවිධානයයි වැඩේට අතගහයි! Sri Lanka Latest News

November 29, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉම්රාන් ඛාන් හිරේ ඇතුළේ ඉඳන් මාර වැඩ කරන්නේ! ඉම්රාන් ඛාන් සිරගෙදර සිටම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල කුලපති ධුරයට ඉල්ලුම් කරයි! හිටපු අගමැතිගේ බිරියට සිරගෙදර තුළදී අයුතු බලපෑම් කරලා! වසර 14ක් සිර දඬුවම් විඳින හිටපු අගමැති සහ බිරිය හමුදා රජයෙන් අගමැති යුවලට ගැළවීමක් නැහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකා එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නිලධාරීන් කඩිනමින් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම් රාන් ඛාන් ව නිදහස් කරන ලෙසට එරට වත්මන් රජයට දැනුම්දී තිබෙනවා. (Sri Lanka Latest News)

මෙම දැනුම්දීම අමෙරිකාවේ නීති සම්පාදකයින් සේම බයිඩ්න් හා ට්‍රම්ප් පරිපාලනය විසින් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිසිදු ලෙසකින් ඛාන්ගේ නිදහස වෙනුවෙන් විරෝධතා පවත්වන විරෝධතාකරුවන්ට එරෙහිව අධික බලය භාවිතා කිරීම වහාම නතර කරන ලෙසටයි අමෙරිකාව සහ ක්ෂමා සංවිධානය ඉල්ලා සිටින්නේ.

ට්‍රම්ප් පරිපාලනය යටතේ හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ සහ ට්‍රම්ප්ගේ කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් වන රිචඩ් ග්‍රෙනෙල් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ද නිකුත් වී තිබෙනවා.

යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සමඟ සාම සාකච්ඡා මෙහෙයවීමට ද තෝරාගෙන ඇති ග්‍රෙනෙල් ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමින් පාකිස්තානයෙන් ඉල්ලා ඇත්තේ “ඉම්රාන් ඛාන් නිදහස් කරන්න.”යනුවෙන්.

SendShareShare
Previous Post

ඕස්ට්‍රේලියා රජය අවුරුදු 16ට අඩු ළමයින්ට ෆේස්බුක්-ටික්ටොක්-ඉන්ස්ටග්‍රැම් තහනම් කළා! රටේ ජනතාවගෙන් 77%ක් ඒ වැඩේ අනුමත කළා! I Sri Lanka Latest News

Next Post

හාල් පිටරටින් ගේන්න අද ඉඳන් ටෙන්ඩර් කැඳවනවා! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper