පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා තුනක් ඇති බවත් එම වාර්තා තුනේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමෙින්තුවේදී ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මලල්ගොඩ වාර්තාව යනාදී වාර්තා 3 නිර්දේශ ක්‍රියාත්මක කලොත් මින් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටු කළ හැකිබවත් එම නිසා එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ය.










