ට්‍රම්ප් රජය ලංකාවට පනවා ඇති 30%ක තීරු බද්ද සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද අදහස් දැක්වීමක් සිදු කළේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටින්නේ වහාම මේ බද්ද තවදුරටත් අඩු කරගැනීම සදහා අමෙරිකාව සමග නැවත සාකච්ඡා ආරම්භ කළ යුතු බවකි.
එමෙන්ම ආණ්ඩුව විපක්ෂය සමගද සාකච්ඡා කළ යුතු බවද හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.










