ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමත් ලබන 16 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.Sri Lanka Latest News
මෙම කණ්ඩායම මීට පෙර දැනුම් දී තිබුණේ හෙට (14) දිනයේ ලංකාවට පැමිණෙන බවකි.
කෙසේවෙතත් ලංකාවේ මහමැතිවරණය හෙට දිනයේ පැවැත්වෙන බැවින් සිය සංචාරය දෙදිනක් ප්‍රමාද කිරීමට මූල්‍ය අරමුදල තීන්දු කොට ඇත.










