• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිගේ ඉවසීමේ සීමාව පනී! කළු පුතයි-සුදු පුතයි මූලස්ථානයෙන් විසිවෙයි!

July 2, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
පොලීසියේ ‘කළු පුතයි’ ‘සුදු පුතයි’ නිසා පොලීසියම අවුලක
Share on WhatsAppShare on Facebook

පොලිස් මූලස්ථානය තුළ රාජකාරී කරමින් කලක් තිස්සේ පොලිස්පතිවරයා අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කළ බවට‌ චෝදනා එල්ල වී ඇති කළු පුතා සහ සුදු පුතා යනුවෙන් හැදින්වෙන කුප්‍රකට ඉහළ පොලිස් චරිත දෙක පොලිස් මූලස්ථානයෙන් ඉවත් කොට වෙනත් ස්ථානවල රාජකාරී සදහා යෙදවීමට පොලිස්පතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

පසුගිය කාලය පුරාම මෙම නිලධාරීන් දෙදෙනා පොලිස්පතිවරයා සහ අනෙකුත් ඉහළ නිලධාරීන් අතර ගැටුම් ඇතිවන ආකාරයට කටයුතු කර ඇති බවට පොලිස්පතිවරයා වෙත පැමිණිලි ලැබී තිබිණ.

නමුත් දැඩි ඉවසීමකින් යුතුව පොලිස්පතිවරයා පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් කටයුතු කළත් එම ඉවසීමේ සීමාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව පැවසේ.

ඒ අනුව මේ වනවිට ඔවුන් දෙදෙනා පොලිස් මූලස්ථානයෙන් ඉවත් කොට වෙනත් ස්ථාන 2ක රාජකාරී සදහා යෙදවීමට පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

SendShareShare
Previous Post

අද මැතිඇමැතිවරුන් රබර් සීල් ගානට වැටිලා! බැසිල් ආවත් ඔය ටිකමයි! ඇමැති දයාසිරි පෙරළියකට සැරසෙයි!

Next Post

රට බංකොලොත්! දැන් අපි ඉන්නේ කොංගෝ-ඇන්ගෝලා රටවල් සමග!! බැංකු පද්ධතියත් අනතුරේ!!! (VIDEO)

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper