වගාවට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් සත්‍ය ප්‍රකාශ කළ බවත්, ඒ හේතුවෙන් ජනාධිපතිවරයා තමන්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුනහොත් තමා ඉල්ලා අස්වීමට සූදානම් බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කීය.Sri Lanka Latest News
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පළමුව වගාව සදහා ජලය නිකුත් කළ යුතු බවත්, පසුව විදුලිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බවත්ය.










