ඊයේ දින විනාශ වූ ඉරාන නෞකාවට අමෙරිකානු ටෝර්පිඩෝ ප්‍රහාරය එල්ල වන විට ඒ ආසන්නයෙන් තවත් නෞකාවක් තිබූ අයුරු මේ වනවිට අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
සජබ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු මෙන්ම ආසන සංවිධායකවරයකුද වන වරුණ දීප්ත රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සදහන් කොට ඇත්තේ එම ආසන්නයේ ඇති නෞකාව ලංකාවට ගල් අඟුරු ගෙන ඒමින් තිබූ නෞකාවක් බවකි.










