• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබය මුලින්ම චැලෙන්ජ් කළා! දැන් නාමලුත් චැලෙන්ජ් කරනවා! ආණ්ඩුවෙන් උත්තර නෑ! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න! I Sri Lanka Latest News

February 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව හිතනවනම් විපක්ෂය මර්ධනය කරලා මහා සංඝරත්නය මර්ධනය කරලා මේ රටේ සංස්කෘතිය විනාශ කරලා ඩයස්පෝරාවට ඕන විදියට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දු තීරණ අරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව වැරදියි. අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.ආණ්ඩුවට කයිවාරු ගහලා දගලන්න දෙයක් නෑනේ අපිට බැන බැන ඉන්නැතුව අර ප්‍රාදේශිය සභා මැතිවරණය තිබ්බ වගේ පළාත් සභා මැතිවරණ තිබ්බ නම් ඉවරයි.එතකොට පළාත් සභා මැතිවරණයේදී ජනතාවට ලැබෙයි තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න. එතකොට බලන්න පුළුවන් ආණ්ඩුව ඉන්න තැන යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.Sri Lanka Latest News

“අපේ තරුණ සංවිධානය ලෝටස් මූමන්ට් එක හරහා මේ රටේ දේශපාලනික වශයෙන් අපේ කඳවුරත් එක්ක සම්බන්ධ සහ සිවිල් සමාජ එක්ක සම්බන්ධ තරුණ පිරිස් ඒකරාශි කරමින් ඉදිරි කාලසීමාව තුළින් එක පැත්තකින් පක්ෂ ගොඩනැගෙන්නෙ කොහොමද අද සහ ඔවුන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු සහ අවශ්‍යතාවයන් මේ රට ගොඩනගන්නෙ කොහොමද කියන ආකාරය පිළිබඳව අධ්‍යනයක් කරනවා. ඒ වගේම අපි දේශපාලනික වශයෙන් පෙළගැහෙන්න ලෝටස් මූමන්ට් එකේ එක අදියරක විශාල පිරිසක් සම්බන්ධ වෙනවා ඉතින් ඒ අයගෙ අදහස් අපි හුවමාරු කර ගන්නවා.

දැන් ඔය ලිපිගොනු ගැන අහන්න ඕනේ යහපාලන ආණ්ඩුව වෙලාවෙ සල්ලි අරන් බොරු කිව්වේ ඒ බොරු කියන්න ලියලා දීපු අයගෙන් තමයිඉස්සරම අහන්න ඕන.මොකද දැන් පහුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් අද ප්‍රසිද්ධියේ කියනවා ජේවීපී එකට සමහර සිවිල් සංවිධානවලටයි සල්ලි දුන්නා රාජපක්ෂලාට මඩ ගහන්න කියලා.හැබැයි ඒ කාලේ අපි දැක්කනේ ඩුබායි මැරියට් හෝටලේ ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆි වීඩියෝ දාපු අය හිටියනේ. ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕන.සහ අපිට මතකයි මේ ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිවරයා එදා කියනවා සමහර නිලධාරීන් ෆයිල් හංගගෙන හිටියා මේ ජනාධිපතිවරයාගේ බලයට පැමිණීම සහ ඔවුන්ගේ ආණ්ඩුවක් හදනකන් මේ පරීක්ෂණ කටයුතු වලට සාධාරණයක් කරන්න.ඒ පරීක්ෂණ කටයුතු සාර්ථකව කරන්න ඕන කියල.ඒ ෆයිල් හංගපු අයගෙන් තමයි අහන්න ඕන.අර කැබ් එක මතකයිනේ,ඒක පිටිපස්සේ ෆයිල් මිටි ගණන් ගෙනාවා. ඉතින් කැබ් එක එලවපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ මොකක්ද ෆයිල් වලට උනේ කියලා.තමන් සල්ලි වලට බොරු කියලා ඒ බොරු ඇත්ත කරන්න මේ රටේ පොලිසිය පාවිච්චි කරනවා. දූෂණ මර්දන කමිටුවක් කියලා ඒ කාලේ දාලා ඒකේ හිටපු ලේකම් අද පොලිස් ඇමති කරලා. උපරිම කඩේ යන පුද්ගලයෙක් පොලිස්පතිවරයා බවට පත් කරගෙන ඒ පොලිස්පතිවරයාට තමන්ගේම බොරු ටික ඔප්පු කරන්න කියලා බලපෑම් කරලා අද ඒක ඔප්පු කරගන්න බැරිනකොට දැන් එක එක ඒවා මිසින් කියනවා.මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බලන්නකෝ මහා සංඝරත්නයට සලකන විදිය, ත්‍රිකුණාමලය ස්වාමීන්වහන්සේ බුදුපිළිම තැන්පත් කිරීම සම්බන්ධව එක වෙලාවක කිව්වා බුදු පිළිමය ආරක්ෂා කරන්න පොලිසියට වැඩමෙව්වා කියලා, බුදුපිළිමය ආරක්ෂා කරන්න ආපුු හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා.මේක තමයි මේ අය මේ රටේ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට එක පැත්තකින් හාමුදුරුවන්ට අපහාස කරනවා තව පැත්තකින් ආගමික නායකයන්ට අපහාස කරනවා දේශපාලන පක්ෂ විවේචනය කරනවා.ඒ ඔක්කොම බැරිවෙලා ෆේල් වේගෙන යනකොට දැන් ඊළඟට කියනවා ඉතින් මේ ෆයිල්වල මේක නැහැ කියලා අරක නැහැ කියලා නහයෙන් අඩනවා.ඉතින් අර ජනාධිපතිතුමා කෙදිරි ගන්න එපා කියලා තියෙන්නේ මේ අයටමයටම තමයි.
අපි ප්‍රශ්නවලටම බය නෑ.මොකද ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක් අපි ප්‍රශ්නවලින් අයින් වෙන අය නෙවෙයි.

මේ රටේ තරුණ පරම්පරාවට අසීමිත විදියට බොරු කියලා රවට්ටලා තමයි පහුගිය ආණ්ඩුව බලයට ආවේ. ඒ තරුණයන් එක්ක සාකච්ඡා කරලා අපේ අදහස් හුවමාරු කර ගැනීම අප සතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපේ රටේ තරුණයන්,වැඩිහිටියන් සහ මේ රටේ පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම තේරුම් අරගෙන තියෙනවා මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන්න. බොරු කියපුව දැන් එකින් එක අහුවෙනව. ඒ අහුවෙනකොට තමයි ආණ්ඩුවේ අය කෙදිරි ගාන්නේ සමහර වෙලාවට.

ආණ්ඩුව හිතනවනම් විපක්ෂය මර්ධනය කරලා මහා සංඝරත්නය මර්ධනය කරලාමේ රටේ සංස්කෘතිය විනාශ කරලා ඩයස්පෝරාව ඕන විදියට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දුව තීරණය අරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒක ආණ්ඩුව වැරදි. අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.ආණ්ඩුවට කයිවාරු ගහලා දගලන්න දෙයක් නෑනේ අපිට බැන බැන ඉන්නැතුව අර ප්‍රාදේ.සභා මැතිවරණය තිබ්බ වගේ පළාත් සභා මැතිවරණ තිබ්බ නම් ඉවරයි.එතකොට පළාත් සභා මැතිවරණයේදී ජනතාවට ලැබෙයි තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න. එතකොට බලන්න පුළුවන් ආණ්ඩුව ඉන්න තැන.

SendShareShare
Previous Post

කලාපොළ 2026: ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් චිත්‍ර හා මූර්ති කලා මංගල්‍යය කොළඹදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි! Sri Lanka Latest News

Next Post

කෝටි තුනේ සිද්ධිය! කෙහෙළිය ගැන රහස් ප්‍රකාශයක් කරන්න කෝටිපති ව්‍යාපාරිකයා ලෑස්තියි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.