මාලනී ෆොන්සේකා මහත්මියට ප්‍රතිකාර ගැනීම සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීමට විරුද්ධව එදා පාර්ලිමේන්තුවේ කතා කළ වත්මන් ආණ්ඩුව, ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට රාජ්‍ය ගෞරව ලබාදීම හාස්‍යයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.










