බාල ඖෂධ ගෙන්වූ සමාගමක පුද්ගලයකු විසින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හට ඉන්දීය සංචාරයක් අතරතුරදී භාණ්ඩ මිලදී ගැනීම සදහා කාඩ්පතක් ගුවන් යානය තුළදී ලබා දී ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.Sri Lanka Latest News
වීරවංශ මහතා කියා සිටියේ තමන් නම සමග සදහන් කළ නිසා හැකිනම් ඊට එරෙහිව නඩු පවරන ලෙසය.










