• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාකච්ඡා කරන්නේ දක්ෂිණාංශික කඳවුර එක්ක එකතු වෙන්න මිස එජාපයේ හොර තක්කඩි එක්ක එකතුවෙන්න නෙමෙයි! රනිල්ගේ ගිය අවුරුදු 2ක ආණ්ඩු කාලේ පාස්පෝට් එකෙන් හොරකම් කළා! තෙල්වලින් හොරකම් කළා! ගෑස්වලින් හොරකම් කළා! පොල්තෙල්වලින් හොරකම් කළා! සජබෙ ඇතුළේ හොරු නෑ! අපිට හොරු එක්ක එකතු වෙන්න ඕනත් නෑ! නැට්ටට ඕන විදිහට සතා වැනෙන්න බෑ! සතාට ඕන විදිහටයි නැට්ට වනන්න ඕන! සන්ධානයක් හදනවා නම් නායකයා සජිත්! ලකුණ දුරකතනය! එච්චරයි! VIDEO I Sri Lanka Latest News

February 13, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩොලර් එක අඩු වෙලා තියෙන්නේ විකෘතියකින්! මේ රට තනි මිනිහෙකුට ගොඩදාන්න බෑ! හොඳ වැඩපිළිවෙළක් එක්ක හොඳ කණ්ඩායමක් දැන් රටට ඕනේ! ඉදිරි මාස 6 ඇතුළත මහමැතිවරණයක් තියන්නම වෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජබය සාකච්ඡා කරන්නේ දක්ෂිණාංශික කදවුර සමග මිස එජාපය සමග පමණක් නොවන බව සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා මෙස්ද කීය.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සමග සිදුකරන සාකච්ඡා වලින් සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම යන කෙටි තැනකට සිමා විමක් නෙවෙයි. රටේ දක්ෂිනාංශික දේශපාන කදවුරු එකතු විය යුතුයි. දක්ෂිනාංශික දේශපාලන කදවුරු බෙදුනාම ඡන්දයකදි ලක්ෂ 25 ක් පමණ ජනතාව ඡන්දය භාවිතා කරන්නේ නෑ. දක්ෂිනාංශික මතවාදය දරන සියලු දෙනා එකතු කරන්න තමයි අපි උත්සහ ගන්නේ. දක්ෂිනාංශික කදවුරේ සිටින හොරුත් එක්ක අපි කවදාවත් එකතු වෙන්නේ නෑ. මැතිවරණවලදී සමගි ජන බලවේගය පරාජයට පත් වුණාත් අපේ පක්ෂය තුළ දුෂිත දේශපාලඥයින් නැහැ. සමගි ජන බලවේගයේ සිටින්නේ පිරිසිදු කණ්ඩායමක්. දක්ෂිනාංශික කදවුරේ සිටින පිරිසිදු මිනිස්සු එකතු කරගෙන ඉදිරියට යන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම ඡන්දය භාවිතා නොකළ ලක්ෂ 25 ක වගේ ප්‍රමාණයට ඡන්ද පොලට ගෙන්වා ගැනිම තමයි සමගි ජන බලවේගයේ අරමුණ. ඒ වගේම කදවුරු එකතුවිමක් සිදුවුණොත් එහි නායකයා බවට පත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා.

SendShareShare
Previous Post

ලෝක රාජ්‍ය නායකයන්ගේ සමුලුවට ගිහින් අනුර කරපු සම්පූර්ණ කතාව මෙන්න!  I Sri Lanka Latest News

Next Post

ආදි සිසුන් පිරිසක් බෝමිරියේ පාසලකට පැන කැඩෙට් කෝච්ලටයි කාන්තා කැඩෙට් කණ්ඩායමටයි කරටි කැඩෙන්නම පහර දීලා! සිසුවියන් ඇතුළු 11ක් රෝහලේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.