ඉකුත් සදුදා මයිනාගෝගම පරිශ්‍රයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි තවත් පුද්ගලයකු හදුනාගෙන තිබේ.
මෙම තැනැත්තා අදාළ පරිශ්‍රයේ සිටි ආබාධිත තැනැත්තකුට පහර දී තිබිණ.
ඔහු රගර් ක්‍රීඩකයකු බව මේ වනවිට හදුනාගෙන ඇති අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ආදි සිසුවකු බව කියවේ.
මේ වනවිට ඔහු එම පාසලේ කටයුතුවලින් ඉවත් කොට ඇති බවද දැනගන්නට ඇත.











