• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ICC ‌ලොක්කා හරි කිව්වත් හරීන් ක්‍රිකට් අතුරු කමිටුව යටගහයි

September 8, 2019
in Exclusive
Reading Time: 1 min read
A A
ICC ‌ලොක්කා හරි කිව්වත් හරීන්  ක්‍රිකට් අතුරු කමිටුව යටගහයි
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ ‌හේතුකොටගෙන ඊට අතුරු කමිටුවක් පත් කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සභාපතිි ශෂාන්ක් මනෝහර් මහතා අනුමැතිය ලබා දී තිබියදීත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තවමත් නිහඩව සිටීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ ‌බොහෝ ‌දෙනාගේ විමතියට ‌හේතු වී තිබේ.

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ ‌හේතුවෙන් ඊට ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා සමග සාකච්ජා කිරීමට පසුගිය මස හදිසියේම ඉන්දීය සංචාරයක පවා නිරත වීමට හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු ‌කොට තිබිණ.

ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සභාපතිි ශෂාන්ක් මනෝහර් මහතා ලංකාවේ හදිසි සංචාරයක නිරත වූ අතර එහිදී අගමැතිවරයා මුණගැසීමෙන් අනතුරුව ‌මෙම අතුරු කමිටුව පත්කිරීමට අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබිණ.

එසේ තිබියදීත් හරීන් ප්‍රනාන්දු මහතා එම අතුරු කමිටුව පත් ‌නොකරමින් කල් මරමින් සිටින්නේ ලබන මාර්තු මාසයේ අත්සන් තැබීමට නියමිත බිලියන ගණනක් වටිනා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ ගිවිසුම නිසාදැයි සැකයක් ක්ෂේත්‍රයේ මතුව ඇති බවක්ද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ජනපතිවරණයට නාමයෝජනා කැදවීම 30දා

Next Post

දූ දරුවෝ සමග ඔබට සමීප වූ සුදු ආච්චි

MORE NEWS

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

Load More
ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

වී කිලෝවකට රුපියල් 120ක මිලක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ගත් එම තීරණයට තමන් දැඩි විරෝධය...

Read more
පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper