තමන් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වතාවට අනාවරණය කළේය.
අද (19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
මීට පෙර කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා ඊළග ජනාධිපතිවරණට ඉදිරිපත් වන බවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නොතිබිණ.